රට බංකොලොත් වී තිබියදී ආණ්ඩුව ඇමැති මණ්ඩලය 70 දක්වා ඉහළ නැංවීමට සැලසුම් කර ඇති බව හර්ෂ ද සිල්වා මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ මෙය කිසිසේත්ම පිළිගත නොහැකි බවකි.
එමෙන්ම රාජිත සේනාරත්න මහතා කර තිබූ ප්රකාශයක් නිවැරදි කිරීමටද හර්ෂද සිල්වා මහතා කටයුතු කළේය.