Home Local News Room : රට බංකොලොත්! මිනිස්සුන්ගේ පඩි කපනවා! ආණ්ඩුව ඇමැති ගාණ 70...

News Room : රට බංකොලොත්! මිනිස්සුන්ගේ පඩි කපනවා! ආණ්ඩුව ඇමැති ගාණ 70 දක්වා වැඩි කරන්න යනවා! හර්ෂ රාජිතට ප්‍රහාරයක් දෙයි! (VIDEO)

4
0

රට බංකොලොත් වී තිබියදී ආණ්ඩුව ඇමැති මණ්ඩලය 70 දක්වා ඉහළ නැංවීමට සැලසුම් කර ඇති බව හර්ෂ ද සිල්වා මහතා කීය.

ඒ මහතා පෙන්වා දුන්නේ මෙය කිසිසේත්ම පිළිගත නොහැකි බවකි.

එමෙන්ම රාජිත සේනාරත්න මහතා කර තිබූ ප්‍රකාශයක් නිවැරදි කිරීමටද හර්ෂද සිල්වා මහතා කටයුතු කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here