Home Local News Room : මුල්ලිවායික්කාල් සැමරුමට සියල්ල සූදානම්.. Local News Room : මුල්ලිවායික්කාල් සැමරුමට සියල්ල සූදානම්.. May 17, 2026 Modified date: May 17, 2026 0 0 FacebookTwitterLinkedinWhatsAppViber මුලතිව් මුල්ලිවායික්කාල් හි දී හෙට දිනයේ සැමරුම් යොමා තිබේ. ඒ සදහා මේ වන විටත් අදාල සූදානම් කිරීම් සිදු කර ඇත. 2009 මැයි 18 වන දින සිදු වූ අවසන් සටනේදී මිය ගිය අය වෙනුවෙන් මෙම සැමරුම් වාර්ෂිකව පවත්වනු ලබයි. Join @LankaNewsRoom on Telegram