Home Local News Room : මුල්ලිවායික්කාල් සැමරුමට සියල්ල සූදානම්..

News Room : මුල්ලිවායික්කාල් සැමරුමට සියල්ල සූදානම්..

0
0

 

මුලතිව් මුල්ලිවායික්කාල් හි දී හෙට දිනයේ සැමරුම් යොමා තිබේ.

ඒ සදහා මේ වන විටත් අදාල සූදානම් කිරීම් සිදු කර ඇත. 

2009 මැයි 18 වන දින සිදු වූ අවසන් සටනේදී මිය ගිය අය වෙනුවෙන් මෙම සැමරුම් වාර්ෂිකව පවත්වනු ලබයි. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here