Home Local News Room : සජිත් ඇද්ද තේ ප්‍රශ්නෙට ඇමැති රමේෂුත්-චමින්ද විජේසිරිත් පැටලෙයි! සභාව...

News Room : සජිත් ඇද්ද තේ ප්‍රශ්නෙට ඇමැති රමේෂුත්-චමින්ද විජේසිරිත් පැටලෙයි! සභාව උණුසුම් වෙයි! (VIDEO)

10
0

තේ සම්බන්ධයෙන් අද දින විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මතු කළ ප්‍රශ්නයට අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පිළිතුරු දීමත් සමග සභාවේ උණුසුම්කාරී තත්ත්වයක් මතු විය.

ඒ ඊට චමින්ද විජේසිරි මහතාද සම්බන්ධ වීම හේතුකොටගෙනය.

එහිදී රසායනික පොහොර තහනම හේතුවෙන් තේ දලු ප්‍රමාණය පහත වැටුණු බව අමාත්‍යවරයා පිළිගත් ආකාරයක් දැකගත හැකි විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here