තේ සම්බන්ධයෙන් අද දින විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මතු කළ ප්‍රශ්නයට අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පිළිතුරු දීමත් සමග සභාවේ උණුසුම්කාරී තත්ත්වයක් මතු විය.
ඒ ඊට චමින්ද විජේසිරි මහතාද සම්බන්ධ වීම හේතුකොටගෙනය.
එහිදී රසායනික පොහොර තහනම හේතුවෙන් තේ දලු ප්‍රමාණය පහත වැටුණු බව අමාත්‍යවරයා පිළිගත් ආකාරයක් දැකගත හැකි විය.






