Home Local News Room : බදුවලට එරෙහිව නාවලින් සටනක් අරඹයි! (VIDEO)

News Room : බදුවලට එරෙහිව නාවලින් සටනක් අරඹයි! (VIDEO)

1
0

ජනතාව පිට පටවා ඇති බදු බරට එරෙහිව විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය සහ විද්‍යාර්ථීන් එක්ව විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීය.

නාවල විවෘත විශ්වවද්‍යාලය ඉදිරිපිට මෙම විරෝධතාව පැවැත්විණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here