ජනතාව පිට පටවා ඇති බදු බරට එරෙහිව විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය සහ විද්‍යාර්ථීන් එක්ව විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීය.
නාවල විවෘත විශ්වවද්‍යාලය ඉදිරිපිට මෙම විරෝධතාව පැවැත්විණ.