හෙට (15) සිට මේ මස 18 වැනිදා දක්වා දින හතරක් පැය දෙක බැගින් විදුලිය කප්පාදු කිරීමට අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක අද (14) පස්වරුවේ පැවසීය.
ඒ අනුව A සිට W දක්වා කලාප 20ට දහවල් කාලයේ පැයක්ද රාත්රී කාලයේ පැයක්ද ලෙස විදුලි කප්පාදුව ක්රියාත්මක කිරීමට නියමිතය.






