Home Local News Room : විදුලි කප්පාදුව : පැය 02 බැගින් තවත් දින 04ක්...

News Room : විදුලි කප්පාදුව : පැය 02 බැගින් තවත් දින 04ක් – Lanka Truth | සිංහල

0
0

හෙට (15) සිට මේ මස 18 වැනිදා දක්වා දින හතරක් පැය දෙක බැගින් විදුලිය කප්පාදු කිරීමට අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක අද (14) පස්වරුවේ පැවසීය.

ඒ අනුව A සිට W දක්වා කලාප 20ට දහවල් කාලයේ පැයක්ද රාත්‍රී කාලයේ පැයක්ද ලෙස විදුලි කප්පාදුව ක්‍රියාත්මක කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here