Home Local News Room : මුලින් කැන්සල් කළා කිව්වා! අන්තිමට අයවැයේ තේ පැන් සංග්‍රහය...

News Room : මුලින් කැන්සල් කළා කිව්වා! අන්තිමට අයවැයේ තේ පැන් සංග්‍රහය සුලුවෙන් තියන්න ආණ්ඩුව තීන්දු කරලා!

0
0

අවලංගු කළ බව මුලින් කී අයවැය අවසානයේ පවත්වන ‌සාම්ප්‍රදායික තේ පැන් සංග්‍රහය යළි පැවැත්වීමට ආණ්ඩුව තීරණය කොට ඇත.

ඒ අනුව ඉතා සුලුවෙන් මෙම තේ පැන් සංග්‍රහය පැවැත්වීමට ආණ්ඩුව සැලසුම් කොට තිබේ.

පළමුව ආණ්ඩුව ප්‍රකාශ කළේ වියදම් කැපීමේ පියවරක් ලෙස මෙම තේ පැන් සංග්‍රහය අවලංගු කරන බවකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here