Home Local News Room : ප්‍රබල දේශපාලඥයො-ප්‍රබල හාමුදුරුවරු-VIP ප්‍රභූවරු ඉස්සරහ තියාගෙන ප්‍රියමාලි කරපු කතාවක්...

News Room : ප්‍රබල දේශපාලඥයො-ප්‍රබල හාමුදුරුවරු-VIP ප්‍රභූවරු ඉස්සරහ තියාගෙන ප්‍රියමාලි කරපු කතාවක් එළියට එයි! (VIDEO)

2
0

මේ දිනවල බන්ධනාගාරගතව සිටින තිලිණි ප්‍රියමාලි සිය ව්‍යාපාරික කටයුතු ගැටලුවකින් තොරව සිදු කරන සමයේ කළ කතාවක් මේ දිනවල සමාජ මාධ්‍ය ජාලාවල සැරිසරමින් තිබේ.

එහිදී ඇය සිය දේශනය සිදු කරන අවස්ථාවේ ප්‍රබල දේශපාලඥයන් ගණනාවක් මෙන්ම ප්‍රබල හිමිවරුන්ද ප්‍රභූ පුද්ගලයන්ද එහි සිටිනු දැකගත හැකිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here