ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ දෙවන ඇප අයැදුම් පත්‍රයද ඔහුගේ නීතීඥයන් විසින් නිව් සවුත් වේල්ස් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇතැයි වාර්තා වේ.
ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඉකුත් (06) වන දා කාන්තාවකට අතවර කලා යැයි චෝදනාවක් සම්භන්දයෙන් අත්අඩංගුවට ගත් අතර ඔහුගේ නීතිඥවරුන් ඉදිරිපත් කල පලමු ඇප අයැදුම් පත්‍රය සිඩ්නි මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කළේය.
ඒ අනුව දෙසැම්බර් මස 08 දා ධනුෂ්ක ගුණතිලකගේ 2 වැනි ඇප අයැදුම් පත්‍රය නිව් සවුත් වේල්ස් ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග කිරීමට නියමිතව ඇත.