Home Local News Room : ධනුෂ්ක ඔස්ට්‍රේලියා හිරේ ඉද්දී ධනුෂ්කගේ අම්මා අම්බලන්ගොඩ මුහුදු වෙරළේදී...

News Room : ධනුෂ්ක ඔස්ට්‍රේලියා හිරේ ඉද්දී ධනුෂ්කගේ අම්මා අම්බලන්ගොඩ මුහුදු වෙරළේදී කරපු වැඩේ!

1
0

තරුණියකට අතවර කිරීමේ චෝදනා මත මේ වනවිට ධනුෂ්ක ගුණතිලක සිටින්නේ ඔස්ට්‍රේලියාවේ සිරමැදිරියකය.

ඔහුට ඇප ලබා ගැනීම සදහා නීතීඥයන් මෙන්ම කණ්ඩායමේ සගයන්ද සිටින්නේ විවිධ මට්ටමේ උත්සාහයන් දරමිනි.

ඒ අතරවාරයේ ධනුෂ්ක ගුණතිලකගේ මව පසුගිය දිනෙක අම්බලන්ගොඩ වෙරළ තීරයට පැමිණ සිය පුත්‍රයාට නිදහස පතා කැස්බෑ පැටවුන් මුහුදට නිදහස් කළ ආකාරයක් දැකගන්නට ලැබිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here