මිල සූත්රයකට අනුව සිගරට් මිල වැඩි කළ යුතු බවත්, එසේ නොවන තාක් අතලොස්සක් දෙනා අසීමිත ලාබ ලැබීම වැළැක්විය නොහැකි බවත් වෙරිටේ රිසර්ච් ආයතනය පෙන්වා දෙයි.
ඔවුන් පවසන්නේ නිසි අයුරින් සිගරඅට් සදහා බදු පැනවීමෙන් විශාල බදු ආදායමක් රජයට සොයාගත හැති බවකි.
🚬 දුම්වැටි බදු මිල ඉහළ දැමිය යුතුය කියන කතාබහ නැවතත් ඇතිව තිබෙනවා. මේ 2019 මාර්තු මාසයේ දී, @NCdeMel ඒ ගැන කළ අදහස් දැක්වීමක්.
🔴 දුම්වැටි බදු සහ මිල සම්බන්ධයෙන් පවතින ගැටළුව @VeriteResearch ඇතුළු පර්යේෂණ ආයතන වසර ගණනාවක සිට පෙන්වා දෙන්නක්.#lka pic.twitter.com/G1pWRaVCRv
— Verité Research (@VeriteResearch) November 13, 2022