Home Local News Room : හැම දේකටම බදු ගහද්දි රජයට විශාල ආදායමක් ගන්න පුලුවන්...

News Room : හැම දේකටම බදු ගහද්දි රජයට විශාල ආදායමක් ගන්න පුලුවන් සිගරැට්වලට බදු නොගහන හේතුව හිතාගන්න බෑ! දේශපාලඥයො සහ සිගරැට් කොම්පැනි අතර ඩීල් එක මොකද්ද? (VIDEO)

5
0

මිල සූත්‍රයකට අනුව සිගරට් මිල වැඩි කළ යුතු බවත්, එසේ නොවන තාක් අතලොස්සක් දෙනා අසීමිත ලාබ ලැබීම වැළැක්විය නොහැකි බවත් වෙරිටේ රිසර්ච් ආයතනය පෙන්වා දෙයි.

ඔවුන් පවසන්නේ නිසි අයුරින් සිගරඅට් සදහා බදු පැනවීමෙන් විශාල බදු ආදායමක් රජයට සොයාගත හැති බවකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here