පවතින මූල්‍ය අර්බූදයෙන් මිදීම සදහා ජාත්‍යන්තරයේ සහාය අවශ්‍ය බවත්, එහෙන් මෙහෙන් පනින මන්ත්‍රීවරුන්ට ඇමැතිකම් දී හදන ආණ්ඩුවලට ජාත්‍යන්තරයේ සහාය නොලැබෙන බවත් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ ජාත්‍යන්තර සහාය ලබා ගැනීමට නම් ජනවරමක් සහිත ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවකි.