Home Local News Room : එංගලන්තය කප් එක අරන් යයි!

News Room : එංගලන්තය කප් එක අරන් යයි!

2
0

20-20 ලෝක කුසලාන අවසන් තරගයේදී පාකිස්තානය පරදා 20-20 ලෝක ශූරයන් ලෙස කිරුලු පැළදීමට එංගලන්තය සමත් විය.

අවසන් තරගයේ පළමුව පන්දුවට පහර දුන් පාකිස්තානය පන්දුවාර 20 තුළ වාර්තා කළේ 137ක් පමණි.

එම ඉලක්කය තියුණු තරගයකින් පසු පසුකර යාමට එංගලන්ත ක්‍රීඩකයෝ සමත් වූහ.

මෙහිදී බෙන් ස්ටෝක්ස් නොදැවී අර්ධ ශතකයක් රැස්කරමින් ජයග්‍රහණයට මග පෑදීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here