ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් ආණ්ඩු පක්ෂයේ මන්ත්රීවරුන් හට රාත්රී භෝජන සංග්රහයක් පැවැත්වීමට සැලසුම’ කර තිබේ.
මෙම රාත්රී භෝජන සංග්රහය හෙට (14) දින කින්ස්බරි හෝටලයේ 10 වැනි මහලේ පිහිටි වික්ටෝරියා ශාලාවේ පැවැත්වීමට නියමිතය.
අයවැය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්රීවරුන් දැනුවත් කිරීමටද මෙහිදී සැලසුම් කර ඇත.
මීට පෙර මෙම වැඩමුලුව අරලිය ගහ මන්දිරයේ පැවැත්වීමට නියමිතව තිබුණද පසුව එය කිංස්බරි හෝටලයේ පැවැත්වීමට තීන්දු කර තිබේ.