Home Local News Room : පබිලිස්ගේ පුතත් එක්ක ආපු කෝකියෝ ටික ගෝල්ෆේස් එකේ හාමුදුරුවරුන්ට...

News Room : පබිලිස්ගේ පුතත් එක්ක ආපු කෝකියෝ ටික ගෝල්ෆේස් එකේ හාමුදුරුවරුන්ට කුණුහරුප කියලා තර්ජනය කරපු සිද්ධිය CIDයටම යයි! (VIDEO)

0
0

පසුගිය දිනෙක ගෝල්ෆේස් පිටියේ සිටි හිමිවරුන්ට බැන තර්ජනය කිරීම සම්බන්ධයෙන් ප්‍රකට සූපවේදී පබිලිස් සිල්වා ඇතුලු කිහිප දෙනකුට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත්ව ඇත.

නිදහස සුරැකීමේ සංවිධානයේ චිරන්ත අමරසිංහ විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කොට තිබේ.

හිමිවරුන්ට කුණුහරුපෙන් බනින වීඩියෝව

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here