පසුගිය දිනෙක ගෝල්ෆේස් පිටියේ සිටි හිමිවරුන්ට බැන තර්ජනය කිරීම සම්බන්ධයෙන් ප්රකට සූපවේදී පබිලිස් සිල්වා ඇතුලු කිහිප දෙනකුට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත්ව ඇත.
නිදහස සුරැකීමේ සංවිධානයේ චිරන්ත අමරසිංහ විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කොට තිබේ.






