Home Local News Room : බංකොලොත් රටකට රාජ්‍ය ඇමැතිවරු 38ක් ඕනද? බංකොලොත් රටකට කැබිනට්...

News Room : බංකොලොත් රටකට රාජ්‍ය ඇමැතිවරු 38ක් ඕනද? බංකොලොත් රටකට කැබිනට් ඇමැතිවරු 20ට වඩා ඕනද? මිනිස්සුන්ට බදු පිට බදු ගහනවා! ආර්ථිකය හකුලන්න කියනවා! ඒත් හෙට අනිද්දා තවත් ඇමැතිවරු පත්කරන්න හදනවා! (VIDEO)

0
0

රට බංකොලොත් බව ප්‍රකාශ කර තිබුණද හෙට අනිද්දාම නැවත වතාවක් ඇමැතිවරුන් පත් කිරීමට ආණ්ඩුව සූදානම් වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කීය.

ඒ මහතා පෙන්වා දුන්නේ බංකොලොත් රටකට මෙතරම් ඇමැතිවරු ප්‍රම්ණයක් අනවශ්‍ය බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here