රට බංකොලොත් බව ප්‍රකාශ කර තිබුණද හෙට අනිද්දාම නැවත වතාවක් ඇමැතිවරුන් පත් කිරීමට ආණ්ඩුව සූදානම් වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ බංකොලොත් රටකට මෙතරම් ඇමැතිවරු ප්‍රම්ණයක් අනවශ්‍ය බවය.