විදේශ මුදල් වර්ග කිහිපයකට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සැලකිය යුතු ලෙස අවප්‍රමාණය වී තිබේ.
කෙසේ වෙතත්, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල නොවෙනස්ව පවතින අතර විකුණුම් අනුපාතය රු. 371.68 ක් වේ.
ඕස්ට්‍රේලියානු, කැනේඩියානු සහ සිංගප්පූරු ඩොලර්, යුරෝ, ස්ටර්ලින් පවුම් සහ ස්විස් ෆ්රෑන්ක් වලට සාපේක්ෂව රුපියල සැලකිය යුතු ලෙස අවප්‍රමාණය වී ඇත.






