Home Local News Room : ඩොලර් එක හිටු කියලා නගිනවා! අපේ කට්ටිය කියයිද දන්නේ...

News Room : ඩොලර් එක හිටු කියලා නගිනවා! අපේ කට්ටිය කියයිද දන්නේ නෑ ආර්ථිකය හොඳ හින්දා නගින්නෙ කියලා!

0
0

විදේශ මුදල් වර්ග කිහිපයකට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සැලකිය යුතු ලෙස අවප්‍රමාණය වී තිබේ.

කෙසේ වෙතත්, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල නොවෙනස්ව පවතින අතර විකුණුම් අනුපාතය රු. 371.68 ක් වේ.

ඕස්ට්‍රේලියානු, කැනේඩියානු සහ සිංගප්පූරු ඩොලර්, යුරෝ, ස්ටර්ලින් පවුම් සහ ස්විස් ෆ්‍රෑන්ක් වලට සාපේක්ෂව රුපියල සැලකිය යුතු ලෙස අවප්‍රමාණය වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here