Home Local News Room : කැලෑ උසාවි දාලා නඩු අහපු හැටි-මුදලිගේයි සිරිධම්ම හිමියි හිරේ...

News Room : කැලෑ උසාවි දාලා නඩු අහපු හැටි-මුදලිගේයි සිරිධම්ම හිමියි හිරේ ඇතුළේ දුක් විඳින හැටි ආණ්ඩුව මානව හිමිකම් එළිපිට කඩන හැටි ෆොන්සේකා කියයි! මුදලිගේටයි හාමුදුරුවන්ටයි මොනවා හරි වුණොත් මිනිස්සු ත්‍රස්ත විමර්ශන අංශයයි පොලිසියයි බිමට සමතලා කරයි! පිටරටවල ඉන්න අයගෙන් ඉල්ලනවා එක ඩොලර් එකක්වත් ආණ්ඩුවට එවන්න එපා! ෆොන්සේකා පාර්ලිමේන්තුව දෙවනත් කරයි! (VIDEO)

1
0

වසන්ත මුදලිගේට සහ සිරිධම්ම හිමියන්ට යම් අනතුරක් සිදුවුවහොත් රටේ ජනතාව ත්‍රස්ත විමර්ශන ඒකකය සහ පොලිසිය බිමට සමතලා කරනු ඇති බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා කීය.

පක්ෂය හැර දමා ආණ්ඩුවට පනින අය සිටිය හැකි වුවත් තමා එවැනි බියගුළු වැඩ නොකරන බවද ඒ මහතා පාර්ලිමේන්තුවේදී අද (10) පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ අධිකරණ පනත් කෙටුම්පත් පිළිබඳ විවාදයේදීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here