වසන්ත මුදලිගේට සහ සිරිධම්ම හිමියන්ට යම් අනතුරක් සිදුවුවහොත් රටේ ජනතාව ත්‍රස්ත විමර්ශන ඒකකය සහ පොලිසිය බිමට සමතලා කරනු ඇති බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා කීය.
පක්ෂය හැර දමා ආණ්ඩුවට පනින අය සිටිය හැකි වුවත් තමා එවැනි බියගුළු වැඩ නොකරන බවද ඒ මහතා පාර්ලිමේන්තුවේදී අද (10) පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ අධිකරණ පනත් කෙටුම්පත් පිළිබඳ විවාදයේදීය.