අද (09) උදෑසන පුරවැසියන් කණ්ඩායමක් ගාලුමුවදොර ගෝඨාගෝගම භූමියේදී අධිෂ්ඨානමය භාවනා වැඩසටහනක් සංවිධානය කර තිබුනා.
අප්‍රේල් 09 වැනිදා එවකට පැවති ගෝඨාභය රාජපක්ෂ පාලනයට එරෙහිව පුරවැසියන් ජාති, ආගම්, පක්ෂ පාට නොමැතිව එකතුව ඇරඹි අරගලයට අදට මාස 07ක් ගත වනවා.
ඒ නිමිත්තෙන් මෙය සංවිධාන කර තිබුණා.








