Home Local News Room : ගෝඨා පැන්නූ අරගලයට මාස 7 පිරෙයි! ගෝල්ෆේස් ගෝඨාගම යළි...

News Room : ගෝඨා පැන්නූ අරගලයට මාස 7 පිරෙයි! ගෝල්ෆේස් ගෝඨාගම යළි සක්‍රිය වෙයි! (PHOTOS)

1
0

අද (09) උදෑසන පුරවැසියන් කණ්ඩායමක් ගාලුමුවදොර ගෝඨාගෝගම භූමියේදී අධිෂ්ඨානමය භාවනා වැඩසටහනක් සංවිධානය කර තිබුනා.

අප්‍රේල් 09 වැනිදා එවකට පැවති ගෝඨාභය රාජපක්ෂ පාලනයට එරෙහිව පුරවැසියන් ජාති, ආගම්, පක්ෂ පාට නොමැතිව එකතුව ඇරඹි අරගලයට අදට මාස 07ක් ගත වනවා.

ඒ නිමිත්තෙන් මෙය සංවිධාන කර තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here