Home Local News Room : පැය 2ක ඔපරේෂන් එකක්! වෙඩි වැදුණු කකුලට වෙලා තියෙන...

News Room : පැය 2ක ඔපරේෂන් එකක්! වෙඩි වැදුණු කකුලට වෙලා තියෙන දේ දොස්තරවරු ඉම්රාන් ඛාන්ට පෙන්වපු වීඩියෝව එළියට එයි! (VIDEO)

2
0

පාකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය සහ ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන් හට විරෝධතා පාගමනකදී පාදයකට වෙඩි වැදීමෙන් රෝහල්ගත කිරීමෙන් පසු ඒ මහතාට වෛද්‍යවරුන් විසින් ශල්‍යකර්මයක් කොට ඇත.

බ්‍රහස්පතින්දා වෛද්‍ය සුල්තාන් වාර්තාකරුවන්ට පැවසුවේ ඛාන් මහතාගේ සැත්කම පැය දෙකක කාලයක් අඛණ්ඩව පැවති බවත්, ඔහුගේ දකුණු පාදයේ වෙඩි උණ්ඩයක් තිබූ බවත්ය.

මේ සම්බන්ධයෙන් වන වීඩියෝව මේ වනවිට මාත්‍ය වෙත නිකුත් කොට තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here