Home Local News Room : කිරිපිටි බහාලුම් 17ක් දින 25ක් තිස්සේ වරායේ හිරවෙයි –...

News Room : කිරිපිටි බහාලුම් 17ක් දින 25ක් තිස්සේ වරායේ හිරවෙයි – Lanka Truth | සිංහල

2
0

ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුවේ අනුමැතිය නොලැබීම හේතුවෙන් කිරිපිටි අඩංගු බහාලුම් 17ක් දින 25ක කාලයක් කොළඹ වරායේ සිරවී ඇති බව කිරිපිටි ආනයන සමාගමේ හිටපු සභාපති ආචාර්ය ලක්‍ෂ්මන් විජේසූරිය අද (15දා) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

මේ හේතුවෙන් කිරිපිටි මිල ඉහළ යෑම හෝ කිරිපිටි හිඟයක් ඇතිවීමේ අවදානමක් පවතින බවද ඔහු අවධාරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here