තවත් මාස 6ක කාලයකට වසන්ත මුදලිගේ බන්ධනාගාරගත කොට තබා ගැනීමේ කුමන්ත්‍රණයක් දියත් වෙමින් පවතින බව ඔහුගේ සොහොයුරු අනුර මුදලිගේ සදහන් කළේය.
අද වසන්ත මුදලිගේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අනුර මුදලිගේ මේ බව මාධ්‍ය හමුවේ සදහන් කර සිටියේය.