Home Local News Room : 18 දක්වා වසන්ත යළිත් ඇතුළට! තවත් මාස 6ක් බන්ධනාගාරය...

News Room : 18 දක්වා වසන්ත යළිත් ඇතුළට! තවත් මාස 6ක් බන්ධනාගාරය ඇතුළේ හිරකරන සැලැස්මක් එළියට එයි! (VIDEO)

1
0

තවත් මාස 6ක කාලයකට වසන්ත මුදලිගේ බන්ධනාගාරගත කොට තබා ගැනීමේ කුමන්ත්‍රණයක් දියත් වෙමින් පවතින බව ඔහුගේ සොහොයුරු අනුර මුදලිගේ සදහන් කළේය.

අද වසන්ත මුදලිගේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අනුර මුදලිගේ මේ බව මාධ්‍ය හමුවේ සදහන් කර සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here