අවලංගු කළ බව මුලින් කී අයවැය අවසානයේ පවත්වන සාම්ප්රදායික තේ පැන් සංග්රහය යළි පැවැත්වීමට ආණ්ඩුව තීරණය කොට ඇත.
ඒ අනුව ඉතා සුලුවෙන් මෙම තේ පැන් සංග්රහය පැවැත්වීමට ආණ්ඩුව සැලසුම් කොට තිබේ.
පළමුව ආණ්ඩුව ප්රකාශ කළේ වියදම් කැපීමේ පියවරක් ලෙස මෙම තේ පැන් සංග්රහය අවලංගු කරන බවකි.






