සීමා නිර්ණය කිරීමේ කමිටුව සහ මැතිවරණ කල්දැමීම අතර කිසිදු සම්බන්ධයක් නොමැති බව හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්රිය මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ මැතිවරණ කොමිසමට ජන්දය පැවැත්වීම සදහා කිසිදු ගැටලුවක් නොමැති බවකි.