Home Local News Room : අපි වැඩ පටන් ගත්තා! අපේ වැඩෙයි ජන්ද කල්දැමීමයි අතර...

News Room : අපි වැඩ පටන් ගත්තා! අපේ වැඩෙයි ජන්ද කල්දැමීමයි අතර සම්බන්ධයක් නෑ! මැතිවරණ කොමිසමට ජන්දෙ තියන්න පුලුවන්! හිටපු මැකො බෝලය මැතිවරණ කොමිසමට පාස් කරයි! (VIDEO)

3
0

සීමා නිර්ණය කිරීමේ කමිටුව සහ මැතිවරණ කල්දැමීම අතර කිසිදු සම්බන්ධයක් නොමැති බව හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා කීය.

ඒ මහතා පෙන්වා දුන්නේ මැතිවරණ කොමිසමට ජන්දය පැවැත්වීම සදහා කිසිදු ගැටලුවක් නොමැති බවකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here