ඊයේ දිනයේදී ගෝල්ෆේස් පිටියේ පැවැති විරෝධතාවක් අතරතුර හිමිවරුන්ට අසැබි වචනයෙන් බැන වැදුණු කෝකියකු සම්බන්ධයෙන් අප ඊයේ පුවතක් වාර්තා කළෙමු.
එහිදී අප කියා සිටියේ එම ස්ථානයේ ප්‍රකට සූපවේදී පබිලිස් සිල්වා මහතාගේ පුත්‍රයාද සිටි බවකි.
කෙසේවෙතත් එහි සිටි තවත් අයකු පිළිබදව සමාජ මාධ්‍ය මගින් තොරතුරු හෙළිදරව් කිරීමට පියවර ගෙන තිබිණ.
පහත පළවන්නේ එම වීඩියෝවය.






