ඊයේ දිනයේදී ගෝල්ෆේස් පිටියේ පැවැති විරෝධතාවක් අතරතුර හිමිවරුන්ට අසැබි වචනයෙන් බැන වැදුණු කෝකියකු සම්බන්ධයෙන් අප ඊයේ පුවතක් වාර්තා කළෙමු.
එහිදී අප කියා සිටියේ එම ස්ථානයේ ප්‍රකට සූපවේදී පබිලිස් සිල්වා මහතාගේ පුත්‍රයාද සිටි බවකි.
කෙසේවෙතත් එහි සිටි තවත් අයකු පිළිබදව සමාජ මාධ්‍ය මගින් තොරතුරු හෙළිදරව් කිරීමට පියවර ගෙන තිබිණ.
පහත පළවන්නේ එම වීඩියෝවය.
අප ඊයේ පුවත වාර්තා කළ ආකාරය!
හාමුදුරුවො හොර හැත්තක්! ඕකුන්ට දානෙ දෙන්න එපා! කොහෙද යන ‘……යො’ ටිකක්! ලංකාවෙ ප්‍රසිද්ධ කෝකියෝ තුන්දෙනෙක් ගෝල්ෆේස් එකේ හැසිරුණු විදිහ! එක්කෙනෙක් රටම ආදරේ කරන පබිලිස් මහත්තයාගේ පුතාලු! අනේ මන්දා! (VIDEO)