හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා මහතා අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ මහතා දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ, නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව කටයුතු කර ඇති බවට චෝදනා එල්ල වී ඇත.
එහිදී දකුණු පළාත් සභා මන්ත්‍රී ප්‍රතිපාදනවලින් රුපියල් මිලියන 16.5 ක මුදලක් වැය කර ස්වේච්ඡා සමිති සඳහා පුටු ලබාදීමේදී සිදු වී ඇතැයි කියන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණයකට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.







