Home Local News Room : එක තැන ත්රිපුද්ගල ඝාතනයක්.. Local News Room : එක තැන ත්රිපුද්ගල ඝාතනයක්.. January 1, 2026 Modified date: January 1, 2026 1 0 Share FacebookTwitterLinkedinWhatsAppViberTelegramEmail පුද්ගලයන් තිදෙනෙකුට තියුණු ආයුධ වලින් පහරදී ඝාතනය කර තිබේ. මෙම ත්රිපුද්ගල ඝාතනය සිදුව ඇත්තේ මාවනැල්ල ගනගම ප්රදේශයේදීය. මියගොස් ඇත්තේ කාන්තාවන් දෙදෙනෙකු හා පිරිමි පුද්ගලයෙකි. පොලිස් පරීක්ෂණ ක්රියාත්මකය. Join @LankaNewsRoom on Telegram