Home Local News Room : මාලිමාන්ඩුව නොතිබ්බානම් මිනිස්සු මැරෙන්නෙ බඩගින්නේ..

News Room : මාලිමාන්ඩුව නොතිබ්බානම් මිනිස්සු මැරෙන්නෙ බඩගින්නේ..

0
0

 ජාතික
ජන බලවේග ආණ්ඩුව බලයේ නොතිබුණේ
නම් මේ රටේ ජනතාවට බඩගින්නේ
මියයන්නට සිදුවන බව ජාතික ජන
බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී
ජගත් මනුවර්ණ මහතා සඳහන් කරයි
.


මහතා මේ බව කියා සිටියේ
පාර්ලිමේන්තුව අමතමිනි
.

අද
වන විට ලෝකයේ බොහෝ රටවල විවිධ
අර්බුද හටගෙන ඇති බවත්
,
එම
ලෝක අර්බුද ඇතිවන්නේ තම පාලනයෙන්
තොර බාහිර හේතූන් මත බවත්
මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා
දුන්නේය
.

විශේෂයෙන්ම
ලෝකයේ පවතින යුද වාතාවරණය
හේතුවෙන් රටවල් රැසක ඉන්ධන
මිල ඉහළ ගොස් ඇති බවත්
,
ශ්‍රී
ලංකාවට ද එම තත්ත්වයේ බලපෑමට
හා පීඩාවන්ට මුහුණ දීමට සිදුව
ඇති බවත් ජගත් මනුවර්ණ මහතා
වැඩිදුරටත් සඳහන් කළේය
.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here