Home Local News Room : එක තැන ත‍්‍රිපුද්ගල ඝාතනයක්..

News Room : එක තැන ත‍්‍රිපුද්ගල ඝාතනයක්..

1
0

 

පුද්ගලයන් තිදෙනෙකුට තියුණු ආයුධ වලින් පහරදී ඝාතනය කර තිබේ.

මෙම ත්‍රිපුද්ගල ඝාතනය සිදුව ඇත්තේ මාවනැල්ල ගනගම ප්‍රදේශයේදීය.

මියගොස් ඇත්තේ කාන්තාවන් දෙදෙනෙකු හා පිරිමි පුද්ගලයෙකි. 

පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here