Home Politics News Room : විමල්ට වරෙන්තු

News Room : විමල්ට වරෙන්තු

2
0
ජුනි 20, 2023 01:00

එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් සෙයිද් අල් හුසෙන් කුමරුගේ ශ්‍රී ලංකා සංචාරයට එරෙහිව මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයක් පැවැත්වීමේ චෝදනාවට අදාළ නඩු විභාගය සඳහා අධිකරණයේ පෙනී නොසිටි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න ද අල්විස් මහතා ඊයේ (19) වරෙන්තු නිකුත් කළේය.

සිරන්ජනී කුමාරි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here