Home Politics News Room : ටිකිරි ධුරයෙන් ඉල්ලා අස් වෙයි

News Room : ටිකිරි ධුරයෙන් ඉල්ලා අස් වෙයි

2
0
ජුනි 9, 2023 01:00
අසේල කුරුළුවංශ

සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා ජූනි 10 දින සිට සිය ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස් වන බව දන්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඊයේ (8) ලිපියක් යොමු කර ඇත.

ඔහු 2019 වසරේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත් වීමෙන් අනතුරුව සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත් කරනු ලැබීය.

ටිකිරි කොබ්බෑකඩුව මහතා ඉන් පෙර 2005 සිට 2015 දක්වා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ලෙසද කටයුතු කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here