Home Politics News Room : ජාතික ආරක්ෂක කාරක සභාවෙන් ෆොනී ඉවත් වෙයි හිඩැසට හකීම්

News Room : ජාතික ආරක්ෂක කාරක සභාවෙන් ෆොනී ඉවත් වෙයි හිඩැසට හකීම්

5
0

සමඟි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාමාජිකත්වයෙන් ඉවත් වී ඇතැයි නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට

ඊයේ (9) දැනුම් දුන්නේය.

ඒ අනුව එම පුරප්පාඩුවට තේරීම් කාරක සභාව විසින් මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පත් කරනු ලැබ ඇති බවද නියෝජ්‍ය කථානායකවරයා ප්‍රකාශ කළේය.

ස්වර්ණා විජේකෝන්, නුවන් කොඩිකාර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here