Home Local News Room : යුද්ධයේදී මියගියවුන් සිහි කරන උතුරේ මහවිරු සතිය ඇරඹේ! අවසන්...

News Room : යුද්ධයේදී මියගියවුන් සිහි කරන උතුරේ මහවිරු සතිය ඇරඹේ! අවසන් වෙන්නේ ප්‍රභාකරන්ගේ උපන්දිනය දවසේ! යාපනය විශ්වවිද්‍යාලය මූලිකත්වය ගනී!

4
0

අද සිට සතියක් පුරා යුද්ධයෙන් මියගියවුන් සිහිකිරීම සිදුකරන මහවිරු සතිය ආරම්භ කිරීමට යාපනය විශ්වවිද්‍යාලය පියවර ගෙන ඇත.

එහි මහා ශීෂ්‍ය සංගමය ඊට මූලිකත්වය ගෙන ඇති අතර විශ්වවිද්‍යාලයේ ඇති ස්මාරකය සැරසිලි කොට අලංකාර කර ඇති ආකාරයක් දැකගැනීමට පුලුවන.

LTTE නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපන්දිනය යෙදෙන ලබන 27 වැනිදා මෙම සැමරුම් අවසන් වීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here