Home Local News Room : රාජපක්ෂලයි මෛත්‍රීපාලයි අතර ගැටුම පටන් අරන් තියෙන්නේ ටෙන්ඩර් හුටපටයක්...

News Room : රාජපක්ෂලයි මෛත්‍රීපාලයි අතර ගැටුම පටන් අරන් තියෙන්නේ ටෙන්ඩර් හුටපටයක් නිසා! කව්ද ටෙන්ඩර් එක අස්සන් කරන්න එව්වේ? ඇයි අස්සන් නොකළේ? මුල්වරට එළියට එයි! (VIDEO)

2
0

රාජපක්ෂවරු සහ තමන් අතර පැවැති ගැටුමේ ආරම්භක ස්ථානය පිළිබදව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පළමු වරට හෙළිදරව් කිරීමට ඊයේ පියවර ගෙන තිබිණ.

එහිදී මහාමාර්ග ඉදිකිරීමේදී පවතින දූෂණ සහ ටෙන්ඩර් සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුවක් ඊට මුල් වූ බව හෙතෙම සදහන් කර සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here