හිටපු ජනාධිපකි මහින්ද රාජපක්ෂ මහතාගේ 77 වන උපන්දිනය අදට යෙදී තිබේ.
චීන තානාපති කී ෂෙන්හොන්ග් මහතා ඊයේ දිනම මහින්ද රාජපක්ෂ මහතා හමුවී ඔහුට සුබ පැතීමට පියවර ගෙන තිබිණ.
ඒ බව හිටපු ජනාධිපතිවරයා සිය ෆේස්බුක් ගිණුමේ සදහන් කොට තිබුණේ මේ ආකාරයටය.