Home Local News Room : තිළිණි ප්‍රියමාලි කරපු තවත් මහා හොර වැඩක් උසාවියේදී එළියට...

News Room : තිළිණි ප්‍රියමාලි කරපු තවත් මහා හොර වැඩක් උසාවියේදී එළියට එයි! එහෙම කරන්න උදව් කරපු ලොක්කො කව්ද?

9
0

තිළිණී ප්‍රියමාලී සතුව ජාතික හැදුනුම්පත් දෙකක් සහ විදෙස් ගමන් බලපත්‍ර දෙකක් ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දීමට පියවර ගෙන ඇත.

එමෙන්ම දැනට සිදුකර තිබෙන විමර්ශන අනුව තිළිණි ප්‍රියමාලී විසින් වංචා සහගත ලෙස ලබාගෙන ඇති මුදල රුපියල් බිලියන 1.3 ක් බව වාර්තා වේ.

තිළිණී ප්‍රියමාලිගේ වංචාවන්ට හසු වූ නම දෙනෙකු මේ වන විට ඇයට එරෙහිව පැමිණිලි කර තිබේ.

තිළිණීගේ සහකරු බව සැලකෙන ඉසුරු බණ්ඩාර රුපියල් ලක්ෂ හතලිහක මුදලක් මාරු කර ඇමරිකානු ඩොලර් එක්ලක් විසි දහසක මුදලක් විදෙස් මුදල් හුවමාරු මධ්‍යස්ථානයකින් ලබාගෙන ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here