ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් හි රික්ටර් මාපක 06ක භූමි කම්පනයක් හට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
මෙම භූමි කම්පනය හටගෙන ඇත්තේ පොළොවට කිලෝ මීටර 10ක් ගැඹුරින් බවද වාර්තා වේ.
භූමි කම්පනයෙන් සිදු වූ හානිය පිළිබඳ මෙතෙක් වාර්තා වී නැත.